Tuesday, July 27, 2010

සර්ට අසුනොවිම && වෙනකෙකුට නොතේරිම && පනිවිඩයක් ඇරිම

අලුත් වැඩක් පටන් ගත්තා නිවඩුකාලෙනේ දැන්.internet security ගැන ලියන්න.හරී.....හරි මෙක තමයි කතාව. හිතන්නකො A කියලා කොල්ලෙක්ට B කෙල්ලට මෙන්න මෙහෙම පනිවිඩයක් යවන්නඔනෙ කියලා.
Want to meet u
හැබැයි මේක යවන්න ඔනේ ටියුශන් ක්ලස් 1ක චිට් 1ක් යවනවා වගේ කියලා හිතන්නකො.එතකොට මේක මෙහෙම යැව්වොතින් තේරුමක් නැනේ.එ නිසා පොඩ්ඩක් මොලේ තියනවනම් එයාලට පොඩි රහස් භාෂාවක් පාවිච්චි කරන්න පුලුවන්.

මෙන්න මේ වගේ alphabet 1 හැම අකුරක්ම represent කරන්න letter1 +2වලින් shift කරලා පාවිච්චි කරන්න පුලුවන්
ABCDEFGHI
A-----C
B-----D
C-----E
D-----F
උදාහරනයක් විදියට ඔය පනිවිඩේම මෙහෙම යැව්වනම් තව කෙනෙකුට තෙරිමේ සම්භාවිතාව ගොඩක් අඩු කරගන්න පුලුවන්.

Want to meet u
Ycpv vq oggv w

හරි අපිත් ඉතින් දවසකට messages කීයක් නම් සයිබර් අවකාශය හරහා හුවමාරු කරගන්නවාද?අද බලන්න යන්නෙ කොහොමද සයිබර් අවකාශයේ මේක සිද්ද වුනු පදනම ..ඔක්කොම නෙමෙයි ටිකක්... පොතේ හැටියට අද කියන්නෙ cryptography ගැන..වචනේ නම් ටිකක් ලොකුයි තමයි.බලමුකො.......

Cryptography කියන්නේ මොකද්ද කියලා මෙක කියද්දි තේරෙයි.. Cryptography අපිට මෙන්න මේ ක්ර.ම 2යටතේ අධ්යකනය කරන්න පුලුවන්
Secret Key Cryptography
Public Key Cryptography



එකෙදි encrypt හාdecrypt කියන්නෙ මොකද්ද කියල මුලින්ම දැනන් ඉන්න ඔනේ.
Encrypt කියන්නේ සගවනව වගේ.ඉස්සෙල්ලා Aට Bපනිවිඩය යැව්වෙ encryptකරලා. දැන් තේරෙනවනෙ මොකක්ද encrypt කියන්නේ කියලා...
Decrypt කියන්නේ අපි encrypt කරලායවන message 1 plain text1ට convertකර ගන්නවට
E.g.:
Encrypt
Want to meet u -------- ------encrypt--------------------- Ycpv vq oggv w
Decrypt
Ycpv vq oggv w u -------- ------decrypt--------------------- Want to meet u

අද මම කියන්නේ Secret Key Cryptography ගැන




මේ ක්රකමයෙදි අපි Encrypt හා Decrypt පාවිච්චි කරන්නේ 1ම key1ක්

හරියට eg1වගේ.
මෙකෙදි යවන්නා සහ ලබන්නා දෙන්නම key1දැන ගෙන ඉන්න ඔනේ.. encrypt හා decrypt කරන්න 1ම key 1 පාවිච්චි කරන නිසා මේක symmetric key cryptography ලෙසත් හදුන්වනවා
හිතන්නකො ඔය ඉන්නේ යුද්ද්යක් තියන කලපයක කියලා.ඔයලා පනිවිඩ මේ විදියට හුවමරුකරගන්නවා කියලා හිතන්න.එතකොට මතුවෙන ගැටලුව තමයි කොහොමද අපි මේ key 1 බෙදා ගන්නේ කියන 1(key distribution among the users).මෙන්න මෙකට විසදුමක් විදියට තමයි ඊලගට ආවේ Public Key Cryptography. ආයෙත් දවසක එ ගැන කතා කරමුකො....